ඊ සමාජයේ මහා සභා රැස්වීම



සමාජ සංවර්ධන නැණසල ඊ සමාජයේ මහා සභා රැස්වීම 2008-05-02 වන සිකුරාදා සවස 2.30 ට බලංගොඩ නැණසල මධ්‍යස්ථානයේදී, බලංගොඩ හා වැලිගෙපොල නැණසල ඊ සමාජයන්හි සමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුනි. මෙහිදී,
  • ඊ සමාජය මගින් සිදු කළ ක්‍රියාකාරකම් පිළිබඳ අදහස් සාකච්ජා කිරීමද
  • ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කිරීමද

ශේෂයෙන් සිදු විය.

Comments