තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික වැඩමුළුව




2007-04-07 වන සඳුදා දින ර/ඇල්ලෙපොල මහා විද්‍යාලයේ සිසු සිසුවියන් හා ගුරු මහත්ම මහත්මීන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදී. එහිදී
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු කුමක්ද?
- ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනු ලබන්නේ කෙසේද?
යනාදි කරුණු පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන ලදී.
Comments