පාසල් සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනෑමීම


ර/ඇල්ලෙපොල මහා විද්‍යාලයේදී පවත්වන ලද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික වැඩමුළුවේදී එම විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී. ඒ වෙනුවෙන් සිසු සිසුවියන් තෝරා ගැනීම සඳහා වැඩමුළුව අවසානයේ ලිඛිත පරීක්ෂණයක් පවත්වන්නට යෙදුනි. එහිදී ඒ සඳහා සිසු සිසුවියන් සහභාගී වූ අයුරු ඉහත ඡායාරූපවල සටහන් වේ.

Comments