තොරතුරු තාක්ෂණික වැඩමුළුව.



මෙහිදී
- තොරතුරු තාක්ෂණය භාවිතය වැදගත් වන්නේ ඇයි? ඒ තුලින් වැඩ පහසු කර ගන්නේ කෙසේද?
- අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල
- අධ්‍යාපනික කටයුතු සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණය ඉවහල් කර ගන්නා ආකාරය පිළිබඳ
විශේෂ දේශන පවත්වන ලදී. මෙහිදී අදාළ දේශන සඳහා පනාමුර නැණසල මධ්‍යස්ථානයේ ජයන්ත වික්‍රමරත්න මහතා හා බලංගොඩ නැණසල මධ්‍යස්ථානයේ උදේෂ් මල්ලිකාරත්න මහතා සහභාගී වූහ. මීට අමතරව නැණසල මධ්‍යස්ථානය හරහා ලද අත්දැකීම් පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කිරීම සඳහා සමාජ සංවර්ධන නැණසල ඊ සමාජයේ සභාපති සුමේධ අනුර ජයන්ත මහතා එක්විය.
Comments