තොරතුරු තාක්ෂණික සහතික පත්‍ර පාඨමාලා විභාගය

තොරතුරු තාක්ෂණික සහතික පත්‍ර පාඨමාලා න්‍යායික විභාගය 2008-02-23 දින රත්නපුර සුමන බාලිකා මහා විද්‍යාලයේදී රත්නපුර දිස්ත්‍රික් නැණසල මධ්‍යස්ථානයන්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

Comments