තොරතුරු තාක්ෂණික සහතික පත්‍ර පාඨමාලා විභාගය

‍තොරතුරු තාක්ෂණික සහතික පත්‍ර පාඨමාලා විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණය 2008-02-17 සහ 2007-02-18 යන දෙදින තුල පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා කාලය තුල බලංගොඩ නැණසල මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. එහිදී පරීක්ෂකරුන් ලෙස කන්දෙගම නැණසල මධ්‍යස්ථානයේ අරුණි දීපිකා මෙනවිය හා පනාමුර නැණසල මධ්‍යස්ථානයේ ජයන්ත වික්‍රමරත්න මයා සහභාගී වූහ.

Comments

Popular Posts