Personality & Leadership Camp 2011
බලංගොඩ නැණසල මඟින් සංවිධානය කරනු ලැබූ පෞරුෂත්ව හා නායකත්ව කදවුරු දින දෙකක් පුරා රජවක ගොවි පුහුණු මධ්‍යස්ථානයේදී අති සාර්ථක ලෙස මාර්තු මස 19 සහ 20 යන දෙදින පුරා පැවැත්වීය. මේ සඳහා නැණසල තුල අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් 97 දෙනෙකු සහභාගි වූ අතර ඔවුන් සියළු දෙනා 2013 දී විවිධ විෂයන් තුලින් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් වීමද විශේෂත්වයකි.
Comments