Skip to main content
බලංගොඩ නැණසල සිදු කරනු ලබන ප්‍රජා සත්කාර අතර තවත් එක් සත්කාරයක් 2011 මාර්තු මස 29 සහ 30 යන දෙදින පුරා රජවක ගොවි පර්යේෂණ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වීය. මේ සඳහා බලංගොඩ අවට පාසල් වන කිරිමැටිතැන්න, රජවක, හා විකිලිය යන පාසල් වල ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නායකත්ව හා පෞරුෂත්ව වැඩසටහනක් පවත්වන්නට යෙදුන අතර එහි විශේෂ ඡායාරූප කීපයක් පහත පෙන්වා ඇත.












Comments

Popular posts from this blog

මල් සහ බෙලි මල් දන්සල

2008-05-19 වන වෙසක් පුන් පොහෝ දින බලංගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරයේදී මල් සහ බෙලි මල් දන්සලක් සමාජ සංවර්ධන නැණසල ඊ සමාජය මගින් පවත්වන ලදී. මීට අමතරව එදින සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන් 500කට අධික පිරිසක් සඳහා ගිලන් පස පූජාවක්ද කරන ලදී.

Invitation

Personality & Leadership camp 2010

බලංගොඩ නැණසල රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා සංවිධානය කරන ලද නායකත්ව හා පෞරුෂත්ව සංවර්ධන කඳවුර 2010 පළමු දිනය 2010/11/18 දෙවන දිනය 2010/11/19