Skip to main content

Posts

Showing posts from March, 2011
බලංගොඩ නැණසල සිදු කරනු ලබන ප්‍රජා සත්කාර අතර තවත් එක් සත්කාරයක් 2011 මාර්තු මස 29 සහ 30 යන දෙදින පුරා රජවක ගොවි පර්යේෂණ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වීය. මේ සඳහා බලංගොඩ අවට පාසල් වන කිරිමැටිතැන්න, රජවක, හා විකිලිය යන පාසල් වල ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නායකත්ව හා පෞරුෂත්ව වැඩසටහනක් පවත්වන්නට යෙදුන අතර එහි විශේෂ ඡායාරූප කීපයක් පහත පෙන්වා ඇත.

Personality & Leadership Camp 2011

බලංගොඩ නැණසල මඟින් සංවිධානය කරනු ලැබූ පෞරුෂත්ව හා නායකත්ව කදවුරු දින දෙකක් පුරා රජවක ගොවි පුහුණු මධ්‍යස්ථානයේදී අති සාර්ථක ලෙස මාර්තු මස 19 සහ 20 යන දෙදින පුරා පැවැත්වීය. මේ සඳහා නැණසල තුල අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් 97 දෙනෙකු සහභාගි වූ අතර ඔවුන් සියළු දෙනා 2013 දී විවිධ විෂයන් තුලින් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් වීමද විශේෂත්වයකි.