බලංගොඩ නැණසල සංවිධානය කල චිත්‍ර ප්‍රදර්ශනය

බලංගොඩ නැණසල සංවිධානය කල පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය කල චිත්‍ර ප්‍රදර්ශනය 2010/12/29 වන දින බලංගොඩ තුඹගොඩ ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහ විද්‍යාලයේදී අති සාර්ථක ලෙස පැවැත්වීය.

මේ සඳහා සහභාගි වූ තරඟකරුවන්ගේ නිර්මාණ වයස් කාණ්ඩ දෙකක් යටතේ තෝරා ගනු ලැබූ අතර පහත දැක්වෙන්නේ අවු. 10 - 12 වයස් සීමාවේ දරු දැරියන්ගේ ප්‍රථම හා දෙවන ස්ථාන දිනා ගත් නිර්මාණයන්ය.

අවු. 10 - 12 වයස් සීමාවේ ප්‍රථම ස්ථානය හිමි පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය කල චිත්‍රය



අවු. 10 - 12 වයස් සීමාවේ දෙවන ස්ථානය හිමි පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය කල චිත්‍රය



අවු. 13 - 16 වයස් සීමාවේ දරු දැරියන්ගේ ප්‍රථම ස්ථාන දිනා ගත් නිර්මාණය



අවු. 13 - 16 වයස් සීමාවේ දරු දැරියන්ගේ දෙවන ස්ථාන දිනා ගත් නිර්මාණය


මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගි වූ සිසු සිසුවියන් දෙමාපියන් හා ආරාධිතයන් චිත්‍ර ප්‍රදර්ශනය නරඹන ආකාරය හා එය සාර්ථක වීම පෙන්නුම් කරන තවත් ඡායාරූප කීපයක්.








සියළු නිර්මාණ දැක ගැනීමට පහත වෙබ් ලිපිනය වෙත යොමු වෙන්න.

Nenasala IT School Student's Painting 2010

Comments