


බලංගොඩ නැණසල තොරතුරු තාක්ෂණ පාසලේ වාර පරීක්ෂණය 2010/12/18 දින දවස පුර බලංගොඩ නැණසල මධ්‍යස්ථානයේදී අති සාර්ථකව පවත්වන්නට යෙදුනි. මෙම අවස්ථාවට සහභාගි වූ සිසු සිසුවියන් පිරිසකගේ ඡායාරූප කිහිපයක් හා බලංගොඩ නැණසල සංවිධානය කරනු ලබන පරිගණක චිත්‍ර තරඟය සඳහා සිසුන් තම නිර්මිණය සිදු කරනු ලබන අවස්ථාව.
Comments