බලංගොඩ නැණසල මගින් ර/ශ්‍රි බුද්ධ ජයන්ති ම.ම වි සදහා ගුරුවරුන්ට තිබූ ඇගයීම් සදහා අවශ්‍යව තිබූ ලිපිගොණු ආරක්ෂාකිරීමේ බහාළුම් ලබාදීම මෙදින පාසල් උදයවරු රැස්වීමේදී නැණසල ආයතනයේ කලමණාකර තුමන් වන උදේශ් මල්ලිකාරත්න තුමන් අතින් උප විදුහල්පති තුමන්ට ලබාදීම සිදුවිය. මේ අවස්ථාවට විදුහල්පති තුමාද සහබාගී වු අතර මෙවැනි සමාජ සේවයන් දිගින් දිගට කිරීමට බලංගොඩ නැණසලට ශක්තිය ලැබෙන බවත් බලංගොඩ නැණසල ස්තූතිවන්ත වන බවය.
- Get link
- X
- Other Apps
Popular Posts
Personality and Leadership development workshops for 1st batch
- Get link
- X
- Other Apps
Comments