Nenasala Cricket Fantacy 2011

බලංගොඩ නැණසලෙහි අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ගේ විනෝදාස්වාදය සඳහාත් ඔවුන්ගේ සුවිශේෂී දක්ෂතා හදුනාගැනීම සඳහාත් සංවිධානය කරනු ලැබූ ක්‍රිකට් තරඟාවලිය 2011.02.04 දවස පුරා කපුගල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීය. මෙම අවස්ථාව තුලදී ලබා ගන්නා ලද ඡායාරූප කීපයකි.








Comments