පෞරුෂ වර්ධන වැඩමුළුව






බලංගොඩ සහ වැලිගෙපොල නැණසල මධ්‍යස්ථානයන්හි ආරම්භ කරන ලද සමාජ සංවර්ධන නැණසල ඊ සමාජයේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් 2008-04-19 සහ 2008-04-20 යන දෙදින තුළ ර/ඇල්ලෙපොල මහා විද්‍යාලයේදී පෞරුෂ වර්ධන වැඩමුළුක් සංවිධානය කරන ලදී.
එහිදී,
- පෞරුෂත්ව වර්ධනය
- සාමූහිකත්වය
- නායකත්වය
- බුද්ධි වර්ධනය
- සිත පාලනය කිරිම
- සමාජ සංවර්ධනය වෙනුවෙන් තොරතුරු තාක්ෂණය භාවිතා කරන ආකාරය
ආදී වූ විශේෂාංග ප්‍රායෝගික පුහුණුව සමගින් සාර්ථකව නිම කරන ලදී.
මෙම වැඩමුළුව සම්බන්ධයෙන් අපගේ විශේෂ ස්තූතිය
- වැලිගෙපොල නැණසලේ උපදේශිකා අරුණි දීපිකා මෙනවියට හා සියලුම සිසු සිසුවියන්ට
- පනාමුර නැණසලේ ව්‍යාපෘති කළමනාකරු ජයන්ත සමන් කුමාර මහතාට
- බලංගොඩ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපුල් දසනායක මහතාට
- සියොත්සු කරාතේ සංගමයේ අධ්‍යක්ෂ ජේ. ආරියසේන මහතාට
- ජනසන්නිවේදන උපදේශක පාලිත කුමාරසිරි මහතාට
- ර/ඇල්ලෙපොල මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා, චම්පික ගුරුමහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයට හා සියලුම සිසු දරු දැරියන්ට
- සමාජ සංවර්ධන නැණසල ඊ සමාජයේ නිලධාරී මණ්ඩලය ඇතුළු සියලුම සාමාජික සාමාජිකාවන්ට
- මෙම වැඩමුළුව ආරම්භයේ සිට අවසානය තෙක් ඉමහත් කැපවීමක් කළ සුමේධ අනුර ජයන්ත සොයුරාට හා දිල්ශාන් ලහිරු ලියනගේ සොයුරාට
- නන් අයුරින් සහය දුන් සැමට
Comments