Skip to main content

"ඔබේ අනාගතය" වැඩමුළුව සහ දේශනය

අ.පො.ස. උසස් පෙළින් පසු විශ්ව විද්‍යාල හෝ වෘත්තීය අධ්‍යාපනයක් සඳහා යොමුවීමේදී විවිධ ගැටළුකාරී තත්වයන්ට මුහුණ දීමට සිසුන්ට සිදුවේ. ඒ වෙනුවෙන් පවත්වනු ලබන අ.පො.ස. සාමාන්‍ය පෙළින් පසු "ඔබේ අනාගතය" වැඩමුළුව සහ දේශනය ශ්‍රී ලංකාවේ මුල්වරට පවත්වනු ලබන අධ්‍යාපන මාර්ග උපදේශන වැඩසටහන වනු ඇත.

ඔබ දන්නවාද?
උසස් පෙළට තෝරාගත යුතු විෂය ධාරාව
උසස් පෙළට තෝරා ගත යුතු විෂයන්
Z score අගය යනු කුමක්ද?
Z score අගයට මුහුණ දිය යුතු අයුරු
උසස් පෙළට උපකාරක පන්ති යා යුතුමද?
උසස් පෙළ සඳහා පාඩම් කළ යුත්තේ කෙසේද?
විශ්ව විද්‍යාලය යනු කුමක්ද? / ඔබ උගත් දෙයට විශ්ව විද්‍යාලය පාඨමාලා
ඔබ උගත් දෙයට රැකියා අවස්ථා තිබේද? / මොනවාද?

පරිගණක සාක්ෂරතාවයේ වටිනාකම ඔබ වටහා ගත්තේද?
වෘත්තීය පුහුණු පාඨමාලාවක ඇති වැදගත්කම
උසස් පෙළ GIT යනු කුමක්ද?
GIT සමත්වීමේ වැදගත්කම
පරිගණක භාවිතය උසස් පෙළට කෙසේ සහය වේද?

Comments

Popular posts from this blog

මල් සහ බෙලි මල් දන්සල

2008-05-19 වන වෙසක් පුන් පොහෝ දින බලංගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරයේදී මල් සහ බෙලි මල් දන්සලක් සමාජ සංවර්ධන නැණසල ඊ සමාජය මගින් පවත්වන ලදී. මීට අමතරව එදින සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන් 500කට අධික පිරිසක් සඳහා ගිලන් පස පූජාවක්ද කරන ලදී.

Invitation

Personality & Leadership camp 2010

බලංගොඩ නැණසල රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා සංවිධානය කරන ලද නායකත්ව හා පෞරුෂත්ව සංවර්ධන කඳවුර 2010 පළමු දිනය 2010/11/18 දෙවන දිනය 2010/11/19