Skip to main content

Posts

Showing posts from December, 2007

Very Happy New Year

Merry Christmas

Wishing you the pleasure of a Christmas that blends, family time together and happy times with friends wishing you a season filled with love and joy and cheer, wrapped in special memories, that will touch your heart all year. Merry Christmas, Happy New Year From : Balangoda Nenasala

"ඔබේ අනාගතය" වැඩමුළුව සහ දේශනය

අ.පො.ස. උසස් පෙළින් පසු විශ්ව විද්‍යාල හෝ වෘත්තීය අධ්‍යාපනයක් සඳහා යොමුවීමේදී විවිධ ගැටළුකාරී තත්වයන්ට මුහුණ දීමට සිසුන්ට සිදුවේ. ඒ වෙනුවෙන් පවත්වනු ලබන අ.පො.ස. සාමාන්‍ය පෙළින් පසු "ඔබේ අනාගතය" වැඩමුළුව සහ දේශනය ශ්‍රී ලංකාවේ මුල්වරට පවත්වනු ලබන අධ්‍යාපන මාර්ග උපදේශන වැඩසටහන වනු ඇත. ඔබ දන්නවාද? උසස් පෙළට තෝරාගත යුතු විෂය ධාරාව උසස් පෙළට තෝරා ගත යුතු විෂයන් Z score අගය යනු කුමක්ද? Z score අගයට මුහුණ දිය යුතු අයුරු උසස් පෙළට උපකාරක පන්ති යා යුතුමද? උසස් පෙළ සඳහා පාඩම් කළ යුත්තේ කෙසේද? විශ්ව විද්‍යාලය යනු කුමක්ද? / ඔබ උගත් දෙයට විශ්ව විද්‍යාලය පාඨමාලා ඔබ උගත් දෙයට රැකියා අවස්ථා තිබේද? / මොනවාද? පරිගණක සාක්ෂරතාවයේ වටිනාකම ඔබ වටහා ගත්තේද? වෘත්තීය පුහුණු පාඨමාලාවක ඇති වැදගත්කම උසස් පෙළ GIT යනු කුමක්ද? GIT සමත්වීමේ වැදගත්කම පරිගණක භාවිතය උසස් පෙළට කෙසේ සහය වේද?