ජාතික නැණසල සංසදයේ විධායක සාමාජිකයින් 2020 ජුනි මස 08 වන දින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා සමඟ විජේරාම මාවතෙහි පිහිටි ඔහුගේ නිල නිවාසයේදී රැස්වීමක් පැවැත්වීය. එහිදී නැණසල ප්‍රතිසංවිධානය කිරීම සඳහා යෝජනා 18 ක් භාර දෙන ලදී. www.nnfsrilanka.lk වෙබ් අඩවිය අතිගරු අග්‍රාමාත්‍යතුමා විසින් දියත් කරන ලදී.





Comments

Popular Posts