බලංගොඩ නැණසල මගින් කෘෂිකර්ම දේපාර්තුමේනතුවට අයත් රාජ්‍ය සේවකයින් වෙනුවේන් අන්තර්ජාලය භාවිතය පිලිබද අද දින පුරා වැඩසටහන පැවැතිවුනි. මේ සදහා වයස අවුරුදු 30 ත් 50 ත් අතර අය සහබාගි වුනු අතර එදින ඔවුන් ලබා ගත් දැණුම, හැකියාව පිළිබද ඔවුන් සතුට ප්‍රකාශ කරසිටියේය.





Comments

Popular Posts