බලංගොඩ නැණසල අ.පො.ස. සා/පෙ සිසුන්ට අත්වැලක් වීම




2010 සා/පෙ විභාගය සඳහා ඉදිරිපත් වන සිසු සිසුවියන් සඳහා බලංගොඩ නැණසල මඟින් නොමිලයේ ලබා දෙන ලද විභාග රහස් සී. ඩී. තැටිය බෙදා හැරීමේ වැඩසටහන 2010 දෙසැම්බර් මස 6, 7, 8, 9, හා 10 යන දිනයන්හිදී බලංගොඩ අධ්‍යාපන කලාපය තුල සියළුම පාසල් වෙත ලබා දීමේ අවස්ථා කීපයක ඡායාරූප

Comments

Popular Posts