Skip to main content

Posts

Showing posts from August, 2010

Our Promotion

බලංගොඩ නැණසල මඟින් සංවිධානය කරනු ලැබූ ප්‍රචාරනය 2010-08-28 දින බලංගොඩ නගරයේදී සිදු කරන ලදී. එහිදී සමස්ථ නැණසල පිළිබඳවත් නැණසල මඟින් ප්‍රජාවට ලබා ගත හැකි සේවාවන් පිළිබඳවත් දැනුවත් කිරීම් සිදු කරන ලදී.